ඉම්රාන් ඛාන් අත්අඩංගුවට

  • By editor
  • May 9, 2023
  • 0
  • 88 Views

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අද දිනයේදී ඉස්ලාමාබාද් හි පිහිටි අධිකරණයට පැමිණෙමින් සිටින අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
 
වංවා සම්බන්ධයෙන් එල්ලවී තිබෙන චෝදනා සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩු වලට පෙනී සිටීම සඳහා හිටපු පාකිස්ථාන අගමැතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබූ අතර එලෙස පැමිණි හිටපු අගමැතිවරයාව පාකිස්ථාන ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *