ඉයෝන් ලංකා හිමිකරු අත්අඩංගුවට 

  • By editor
  • October 27, 2023
  • 0
  • 76 Views

ඉයෝන් ලංකා ඉන්වෙස්මට් නමින් නීතිවිරෝධී මූළ්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ධම්මික අතපත්තු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට  ගෙන ඇත. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරක් මත සිදුකල විමර්ශනයකදී මහනුවර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ධම්මික අතපත්තු නැමති මෙම පුද්ගලයා විසින් පවත්වාගෙන ගිය නීති විරෝධී මූළ්‍ය ආයතනය පිළිබඳ  ශ්‍රී ලංක මහ බැංකුව ඒ පිළිබඳ විමර්ශනයක් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *