ඉරි තුනේ නිවේදනයට ආ මන්ත්‍රී රත්තරං තොගයක් සමග රේගු අත්අඩංගුවේ

  • By editor
  • May 23, 2023
  • 0
  • 81 Views

රත්ත්‍රන් කිලෝ තුනහමාරක පමණ ප‍්‍රමාණයක් ගෙන ආ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් කටුනායක ගුවන්තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වන විට ඔහු එහි රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින අතර ඔහු මැදපෙරදිග සිට මෙම රත්තරන් තොගය රැගෙනවිත් තිබේ.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ධුරයෙන් නෙරපීම සදහා වන විවාදය ට හෙට දින සහභාගී වීමට නිකුත් කරන ලද ඉරි තුනේ නිවේදනය අනුව ඔහු අද මෙරටට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *