දකුණු පළාතට සදහා ප‍්‍රධාන ජාලයෙන් විදුලිය ලබා දීම ප්‍රමාද වීමට කරුණු සොයා බැලීමට පසුගිය දා ජනාධිපතිවරයාගේ නියෝගයෙන් විමර්ශනයක් සිදුකරන ලදී.
එහිදී හෙළි වී ඇත්තේ ඉහළ පෙළේ කාන්තාවකගේ බලපෑමක් නිසා දකුණු පළාත සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ ජාලයෙන් විදුලිය ලබාදීමට නොහැකි වී ඇති බවය.
එනම් පෞද්ගලික තේ වතුයායක් උඩින් මීටර් හයසියයක් දුරට සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට වතු හිමිකරැවන් යනු මෙතෙක් අනුමැතිය ලබා නොදීම මත දකුණු පළාතේ විදුලි සබඳතාව ප්‍රධාන ජාලයට සම්බන්ධ කිරීමට නොහැකි මෙතෙක් නොහැකි වී ඇත.