ඊයේ වැඩ බාරගත් පොලිස්පති අද අධිකරණයට

  • By editor
  • February 27, 2024
  • 0
  • 72 Views

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ ඇති බව වාර්තා වේ.

නඩු විභාගයකට සහභාගි වීම සඳහා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටින බව වාර්තා වේ.

කෙසේවෙතත් පොලිස්පතිවරයාගේ පැමිණීම නිමිත්තෙන් උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව තර කර තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *