ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක් තෑගි කළ බව ජනාධිපති කාර්යාලය සදහන් කරයි.
ශ්‍රී ලංකාවේ ස්වෛරී ගුවන් නාවික නිරීක්ෂණ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා ඕස්ට්‍රේලියා රජය මෙම පරිත්‍යාගය කර ඇත.
රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් KA350 King Air ගුවන් යානය මෙලෙස ශ්‍රී ලංකා රජයට තෑගි කර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේය .