උඩ යට මාරු කෙරුණු ඇමති මාරුවේ විස්තර මෙන්න

  • By editor
  • October 23, 2023
  • 0
  • 59 Views

අද පෙරවරුවේ සිදුකෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා සහ පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පත්කෙරුණි.

වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද රංජිත් සියඹලාපිටිය මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව වැවිලි ව්‍යවසාය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ද පත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *