උතුරේ ඉඩම් ටිකත් චීනයට

  • By editor
  • April 16, 2023
  • 0
  • 118 Views

උතුරේ ඉඩම් අක්කර සිය ගණනක් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස චීනයට ලබා දෙන බවට දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීදරන් ආන්දෝලනාත්මක චෝදනාවක් කර තිබේ.

කිලිනොච්චියේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළේය.

තව ද විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස කිලිනොච්චිය ඉරණමඩු වැවට යාබද ඉඩම් අක්කර 500 ක සහ අයියකච්චි සිට තවත් අක්කර 200 ක අයිතිය  පැවරීමට රජය සැලසුම් කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව ද ඔහු සදහන් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *