පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩුදුන් LPL තරගාවලියේ සමාරම්භක අවස්ථාවේදී උමාරා සිංහවංශගේ ජාතික ගීය ගායනය සම්බන්ධයෙන් ඇය විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
එහිදී ඇය සදහන් කර ඇත්තේ එම ගායනය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඇය සමාව අයදින බවය.
එමෙන්න තමන් ජාතික ගීයේ අර්ථය විකෘති කර හෝ වෙනස් කිරීමට බලාපොරොත්තු නොවූ බවත් එහිදී ඇය සදහන් කර තිබේ.
අදාල නිවේදනය පහළින්
