උල්කාපාත වර්ෂාවක්

  • By editor
  • August 13, 2023
  • 0
  • 182 Views

දර්ශනීය උල්කාපාත වර්ෂාවක් මෙම දිනවල දැකගත හැකි බව අභ්‍යාවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර සදහන් කරයි.

ඒ අනුව ඊයේ (12) දිනයේ සිට මෙම උල්කාපාත වර්ෂාව අලුයම් කාලයේ දැක ගැනීමට හැකියාව පවතින බව හෙතෙම පැවසීය.

මෙය ‘ප(ර්)සිඩියස්’ උල්කාපාත වර්ෂාව ලෙස හැඳින්වෙන අතර අලුයම 01 සිට ඉදිරියට මෙම උල්කාපාත දැකගත හැකි බව ඔහු පෙන්වා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *