උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

  • By editor
  • September 4, 2023
  • 0
  • 109 Views

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

2022 වර්ෂයේ උ.පෙළ අයදුම්කරුවන් සංඛ්‍යාව 331,709 ක් වන අතර ප්‍රතිඵල නිකුත් කළ පසු ද දෙවන හෝ තෙවන වතාවට පෙනී සිටින සිසුන් ට අයදුම් කිරීමට අවස්ථාව ලැබේ.

මෙවර විභාග ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව යම් අපේක්ෂකයෙකුට නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුව මගීන් මාර්ගගත ක්‍රමයට අවස්ථාව ඒ සඳහා ලබා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *