උහුලන්න බැරි රස්නෙට ඉන්දියාවේ 54ක්‌ මියයයි

  • By editor
  • June 18, 2023
  • 0
  • 91 Views

සෙල්සියස් අංශක 40 ඉක්ම වූ අධික උෂ්ණත්වයෙන් දින තුනක් තුළ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වැසියන් 54 දෙනෙකු මිය ගොස් තිබේ.

තවත් ප්‍රාන්ත වැසියන් 400ක් රෝහල්ගත කර ඇති අතර මරණ බහුතරයකට හෘදයාබාධ සහ පාචනය හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

මෙම මරණ පිළිබඳ විමර්ශනයට ලක්නව් සිට උත්තර් ප්‍රදේශ වෙත කණ්ඩායම් පැමිණ ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *