ඌබර්ට් හා ජෙරම් ගැන මහින්ද රාජපක්ෂ කට අරී

  • By editor
  • May 19, 2023
  • 0
  • 115 Views

තමන් ඌබර්ට් එන්ජල් හෝ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් සමග කිසිදු සබදතාවක් නොමැති බවත් ඔවුන් මුණ ගැසී ඇත්තේ එක් වතාවක් පමණක් බවත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

තමන් එක්වතාවක් ඔවුන් මුණ ගැසුනේ දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ කාර්යාලය නිල වශයෙන් කළ ඉල්ලීමක් නිසාවෙන් බව රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

ඌබර්ට් එන්ජල් සහ ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරුන් සමඟ සම්බන්ධතාවයක් තිබෙන බවට එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *