ඌරුබොක්ක පොලිසියේ දඩ කොල 50ක් අතුරුදන්

  • By editor
  • July 14, 2023
  • 0
  • 86 Views

ඌරුබොක්ක පොලිසියේ රථවාහන අංශයේ දඩ පත්‍රිකා පොතේ පිටු 50ක් අතුරුදන්ව ඇති බවට වාර්තා වේ.

එම පොලිසියේ පොලිස් කොස්තාපල්වරියක ඛාරයේ තිබූ උප ලේඛන පත්‍රිකාවේ අංක 01 සිට 50 දක්වා පිටු මෙලෙස අතුරුදන්වී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය වූ කාලවකවානුවක් මේ වනවිටත් සොයාගෙන නොමැති අතර මේ සම්බන්ධයෙන් රථවාහන අංශයේ නිලධරින් රැසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *