එස්.ශ්‍රීධරන් මහවිරු සමරා වැඩ අල්ලයි

  • By editor
  • January 22, 2024
  • 0
  • 58 Views

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස ඊයේ තේරීපත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්.ශ්‍රිධරන් මහතා මහවිරු සුසාන භූමියට පැමිණ යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කොට ආගමික වතාවත්වල නිරත වී තිබේ.

එම ධූරය සදහා තේරි පත් වූ ඊයේ (21)  දින සවස පළමුව පැමිණ් කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ දී මෙලෙස මහවිරු සැමරුම සිදු කර ඇත.

කෙසෙවෙතත් අනතුරුව ඒස්.ශ්‍රීධරන් මහතා කිලිනොච්චිය සිද්දි විනායගර් හින්දු කෝවිලට ගොස් ඒහි පැවති විහේෂ දේව මෙහෙයකට ද සහභාගී වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *