ඒයා ඉන්නවා නම් මන් එන්නෙ නෑ – කෝප් සභාපතිට දයාසිරිගෙන් විරෝධය 

  • By editor
  • November 16, 2023
  • 0
  • 91 Views

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා සභාපතිත්වය දරන කෝප් කමිටුවක ක්‍රිකට් ප්‍රශ්නය සාකච්ඡා කිරීමට තමන් ඉදිරිපත් වන්නේ නොමැති බව දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.

රංජිත් බණ්ඩාර මහතාගේ පුත්‍රයා කෝප් කමිටුවේ වාඩි කරගෙන සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එල්ල කළ චෝදනාවෙන් පසු පාර්ලිමේන්තුවේ දී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *