ඔට්ටුවට අධික වේගයෙන් රේස් පැද්ද තරුණයින්ට වැඩ වරදී

  • By editor
  • June 12, 2023
  • 0
  • 61 Views

කොළඹ කටුනායක මීගමුව ප්‍රධාන පාරේ මුදල් ඔට්ටු දමා අධික වේගයෙන් යතුරු පැදි හා ත්‍රීරෝද රථ පැදවූ තරුණයන් දස දෙනෙකු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව අධික වේගයෙන් පැදවූ ත්‍රිරෝද රථ අටක් සමඟ යතුරුපැදි දෙකක්ද අත්අඩංගුවට ගෙන ඇත.

සමාජ ජාල ඔස්සේ විවිධ ප්‍රදේශ වල තරුණයින් සම්බන්ධ කරගෙන මුදල් ඔට්ටු මත අධික වේගයෙන් මෙම ත්‍රීරෝද සහ යතුරුපැදි ධාවනය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *