ඔත්තු දුන්නොත් පොලිසියෙන් තෑගි දෙන සාස්තරේ මෙන්න.

  • By editor
  • January 24, 2024
  • 0
  • 66 Views

යුක්තිය මෙහෙයුමට සහය දක්වන පුද්ගලයින්ට මුදල් ත්‍යාගයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

ඒ, අනුව නීතිවිරෝධී ගිනිඅවි හා බෝම්බ පොලිස් භාරයට ගැනීම සඳහා තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන් වෙත මෙම මුදල් ත්‍යාගයන් ලබදෙන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් සියලුම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරී සහ අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දී ඇත.

එලෙස තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන අතර පහත පරිදි මුදල් ත්‍යාගයන් ලබාදීමට නියමිතයි. 

එම මුදල් ත්‍යාග පහත පරිදි වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *