ඕමල්පේ සෝහිත හිමියෝ නැවතත් සටනට

0
6

ඇඹිලිපිටිය ප්‍රදේශයේ අක්කර දහසක ගංජා වගා කිරීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බව ඇඹිලිපිටිය බෝධිරාජාරාම විහාරාධිපති ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් පවසති .
ඊට මහා සංඝරත්නය මෙන්ම ප්‍රදේශවාසින්ද කිසිසේත්ම ඉඩ නොදෙන බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

ගංජා වගාව නීතිගත කිරීමෙන් දැවන්ත සංස්කෘතික බිඳවැටීමන් නියත ලෙස ඇතිවන බවත්, රජය බලාපොරොත්තු වන ආර්ථික වාසිය ඉන් නොලැබෙන බවත්, ඇඹිලිපිටියේ යළි ගංජා පුරවරයක් කිරීමට දරන උත්සාහය පරාජය කිරීමට තමන් වහාන්සේ මුල් වන බවත් උන්වහන්සේ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here