ඕස්ට්‍රේලියාවෙන් දැඩි නීතී මාලාවක් 

  • By editor
  • December 12, 2023
  • 0
  • 62 Views

ඉදිරි වසර දෙක තුළදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට එරට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරිය වන ක්ලෙයා ඔ’නීල් විසින් ඊයේ දින වසර 10ක් සඳහා වූ සංක්‍රමණික සැලැස්ම එළිදක්වමින් මේ බව සදහන් කළේය.

ඒ අනුව එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ 2025 වසරේ ජුනි මාසය වනවිට එරටට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ සංක්‍රමණිකයින් 250,000කට පමණක් බවත් එම සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පෙර පැවති සංඛ්‍යාවට සමාන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *