ඕස්ට්‍රේලියා ගුවන්තොටුපළක හදිසි තත්වයක්

  • By editor
  • October 29, 2023
  • 0
  • 242 Views

ඕස්ට්‍රේලියා පර්ත් ගුවන්තොටුපලේ හදිසි තත්වයක් ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ගුවන් ගමන් සදහා පැමිණි මගීන් ද ඉන් ඉවත් කර පිටතට කැදවා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

කෙසෙවෙතත් මෙම තත්ත්වයට නිශ්චිත හේතුවක් මෙතෙක් වාර්තා වී නොමැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *