කච්චතිව් යළි ඉන්දියාවට ගන්න පුළුවන් – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

  • By editor
  • September 4, 2023
  • 0
  • 65 Views

ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපත ඉන්දියාවට අත්පත් කරගැනීමේ තීරණයට අධිකරණයට නියෝග නිකුත් කරමින් මැදිහත් විය නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සදහන් කර තිබේ.

එය ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් බව ද අධිකරණයෙන් දැනුම් දී ඇත.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදුන් ගිවිසුම අහෝසි කර නැවත ඉන්දියාවට පවරා ගන්නා ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ පෙත්සමට අදාලව අවසන් තීන්දුව දෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *