පසුගිය දිනවල කාගෙත් කතාබහට ලක් වූ නිළියක් තමයි ශලනි තාරකා කියන්නේ. හැබැයි මොන දේ කොහොම වුණත් ශලනි කියන්නේ කිහිපවරක්ම සම්මාන වලට පාත්‍ර වුණ දක්ෂ රංගන ශිල්පිනියක්.
මේ දිනවල බොහෝ අය බලන් හිටියේ ශලනිගේ විවාහ මංගල උත්සවය ගැන. ඔන්න අපිට ශලනිගේ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් ලැබුණා.


