කවුරුත් හෙව්ව පානදුර අධ්‍යක්ෂ – නිළි ගුටි බැට කතාවේ නිළිය මෙන්න

  • By editor
  • August 1, 2023
  • 0
  • 391 Views

පසුගිය දා බොහෝ අයගේ කුතුහලයට තුඩු දුන්න කරුණක් තමයි පානදුර සුඛෝපභෝගී හෝටලයක් අසලදී ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් අතර ආරවුලක් ඇතිවුන සිද්ධිය.

හැබැයි කවුරුත් දැනන් හිටියේ නෑ කවුද ඒ නිළිය කියලා. ඇත්තටම ඒ නිළිය වෙත කවුරුත් නෙමේ දුලානි අනුරාධා.

මේ සම්බන්ධයෙන් පානදුර පොලිසියේ පැමිණිල්ලක් තවම විභාගවෙමින් පවතී.

ඇය නවක අධ්‍යක්ෂවරයෙකුගේ චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට ඉදලා තිබෙනවා.පසුව ඔහුත් සමග ඇය ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් ඔහුගෙන් අධික මිල ගණන් වලට තෑගී බෝගත් අරන් තිබෙනවා.

කෙසෙවෙතත් ඇය මෙම ප්‍රේම සම්බන්ධය ගෙන යන අතරතුරේ වෙනත් කෙනෙක් සමගත් ප්‍රේම සම්බන්ධයක් පටන් ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් තමයි ආරවුල ඇතිවෙලා දුරදිග ගිහින් තියෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *