කහදගම එජාපයට පනී

  • By editor
  • July 30, 2023
  • 0
  • 129 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහදගම එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වී තිබෙන බවට වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය උතුරු කොළඹ බලමණ්ඩල රැස්වීමටද ඔහු මෑතක දී සහභාගි වී ඇත.

කහඳගම මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු වන කහදගම මහතා මෑතක් වන තුරුම ඔහු එම පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළේය.

එමෙන්ම පසුගිය අරගල සමයේ දැඩි කතාබහට ලක්වූ පුද්ගලයෙක් වන ඔහු අරගල සාමාජිකයින්ට පහරදීම සම්බන්ධයෙන් ඔහුට් එරෙහි පැමිණිල්ලක් ද අධිකරණයේ විභාග වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *