කළුබෝවිල රෝහලේ නාදුනන මළ සිරුරු 28ක් මාස 14ක් තිස්සේ අතහැර දමලා

  • By editor
  • April 7, 2023
  • 0
  • 116 Views

කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ධාරිතාව ඉක්මවීම හේතුවෙන් බාහිරින් රැගෙන එන අයිතිකරුවෙකු නොමැති මළ සිරුරු භාර ගැනීම තාවකාලිකව නතර කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන ඇත.

එම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ හැක්කේ මළ සිරුරු 36ක් පමණක් වන අතර මේ වන විට එම ධාරිතාව ඉක්මවා තිබේ.

බාහිරින් රැගෙන ආ නාදුනන මළ සිරුරු 28ක් මාස 14ක් තිස්සේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු නොකර අතහැර දමා තිබීම මෙම තත්වයට හේතුව වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *