තමන් ඕස්ට්‍රේලියාවේ පැවැති ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ගියේ තම වියදමින් නමුත් ක්‍රිකට් ආයතනය හරහා අනුග්‍රහකත්ව ලිපියක් ලබා ගත් බව පිළිගන්නා බව ශලනි තාරකා සදහන් කර තිබේ.
අදාළ ලිපිය මුද්‍රණය කිරීම සඳහා වැය වූ රුපියල් සියයක වැනි සුළු මුදල ගෙවීමට තමන් සූදානම් බව ද ඇය සදහන් කළාය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කර තිබේ.
තමන් කිසිවෙකු සමග හෝ අයුතු සබඳතා පවත්වන්න නැති බවත් මෙම ප්‍රශ්නයට සාමාන්‍ය ලෙස මුහුණ දීමට කිසිදු බයක් නැත්තේ තමන් කිසිදු වරදක් සිදු කර නැති නිසා බවත් ඇය සදහන් කර තිබේ.
ක්‍රිකට් ආයතනයෙන් තමන්ට වැය කල මුදල් ප්‍රමාණය ශලනි තාරකා හෙළි කරයි
-
By editor
- August 1, 2023
- 0
- 165 Views
You Might Also Like
-
December 6, 2023
දේවගැති ජෙරොමි ඉන්න වාට්ටුවේ දුරකථන 33ක්
-
December 6, 2023
රුසියානු ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික හමුදා තිදෙනෙක් මරුට
-
December 5, 2023
ක්‍රිකට් නඩුව තවත් ඇදෙයි