ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තා ගැන බලන්න කෝප් සභාපතිගේ පුතත් කෝප් කමිටුවේ 

  • By editor
  • November 16, 2023
  • 0
  • 92 Views

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ විගණකාධිපති වාර්තාවට අදාළව පැවැත්වෙන කෝප් කමිටු විමර්ශනවලට කෝප් කමිටු සභාපති රංජිත් බණ්ඩාර මහතාගේ පුත් කණිෂ්ක බණ්ඩාර සහභාගි වී ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේ දී සදහන් කළේය.

 කෙසෙවෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සදහන් කළේ කෝප් කමිටු සභාපතිගේ පුත්‍රයා මේ ආකාරයෙන් කෝප් කමිටුවට පැමිණීම නීති උල්ලංඝනය කිරීමක් බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *