ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට අමුතු දැවී යාමක්

  • By editor
  • November 6, 2023
  • 0
  • 56 Views

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී ඇන්ජෙලෝ මැතිව්ස්  අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

ඔහු පන්දුවට පහරදීමට කඩුල්ලට පැමිණීමට විනාඩි 3ක ට වඩා ප්‍රමාද වූ බව (Time Out) දන්වමින් ඔහු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම් කෙරිණි.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී මෙවැනි දැවී යාමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *