ක්‍රිකට් ලොක්කෝ රහස් සාකච්ඡාවක – ඇමති රොෂාන්ගෙන් හෙළිදරව්වක්

  • By editor
  • November 22, 2023
  • 0
  • 140 Views

මේ වනවිට ඇති වී තිබෙන ක්‍රිකට් ආයතනයේ අර්බුදකාරී තත්වය විසදා ගැනීමට නොහැකි වුවහොත් ලොක්කෝ සියලු දෙනාට හිරේ යාමට සිදුවේ යැයි ඔවුන් අතර කතාබහට ලක්ව ඇති බව  ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා හෙළිදරව් කර ඇත.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

‘මේ අය එක තැනක කියලා තියෙනවා මේක අපි කොහොම හරි බේර ගත්තෙ නැත්තං අපි ඔක්කොම හිරේ කියලා. යැයි මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේය.

එසේම ලක්ෂ 800ක ට අධික මුදලක් වැයකර මහනුවර  ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදිකිරීම පිළිබඳව ද ප්‍රශ්නයක් මතුව ඇති බවත් හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *