ක්‍රීඩා ඇමති ධූරයත් එක්ක අධ්‍යාපන ඇමති කමත් අවශ්‍යයි – එස්.බී දිසානායක 

  • By editor
  • November 21, 2023
  • 0
  • 78 Views

ක්‍රීඩා ඇමති ධුරය තමන්ට භාර දෙන්නේ නම් පමණක් තමන් එය භාර ගැනීමට තමන් සූදානම් බව එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

ඉන් අදහස් කෙරෙන්නේ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ඊට නුසුදුසු බව ප්‍රකාශ කිරීම නොවන බව ද හෙතෙම පැවසීය.

කෙසෙවෙතත් ක්‍රීඩාවේ ආරම්භය පාසල බැවින්  එම විෂයන් දෙක ද එකට යා යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය ධුරය ලබා දුන්නද ඒ සමගම අධ්‍යාපන අමාත්‍යංශය ද ලබා දි යුතු බවත් හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *