ක්‍රීඩා ලෝලීන්ට සුබ ආරංචියක්

  • By editor
  • July 14, 2023
  • 0
  • 72 Views

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ජනතාවට ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර තිබේ.

ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙක ක්‍රීඩා ලෝලීන්ට නොමිලයේ නැරඹිමට අවස්ථාව ලැබෙනු ඇත.

පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 16 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී මේ මස 24 වැනිදා ද, ආරම්භ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *