කාගීල්ස් ෆුඩ්සිටි 5ක් අත්අඩංගුවට – කාන්තාවට පහර දුන් හේතුව මෙන්න

  • By editor
  • September 24, 2023
  • 0
  • 131 Views

බොරැල්ල කාගිල්ස් සුපිරි වෙලද සැලේදී පාරිභෝගික කාන්තාවකට අමානුෂික අන්දමෙන් පහරදීමේ සිදුවීමට අදාලව එම කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බොරැල්ල පොලිසිය මගින් මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද වාර්තා වේ.

අදාල කාන්තාවට පහර දීමට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇය විසින් චොකලට් සොරකම් කළ බව පවසමින් බව ද වැඩිදුරටත් වාර්තා වේ.

බොරැල්ල පොලිසිය විසින් සිදුවීම ගැන වැඩිදුර පරීක්ෂණ කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *