කාන්තාවන්ට අතවර කරන අය අල්ලන්න ආ පොලිස් නිලධාරිනියට අතවර කරලා

  • By editor
  • February 18, 2024
  • 0
  • 72 Views

යුක්තිය මෙහෙයුම යටතේ ළමා හා කාන්තා හිංසනයන් ගැන සෙවීමට බස් රථයට නැඟි පොලිස් උපාය දූතිකාවකට පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලිංගික අතවර කර ඇති බව වාර්තා වේ.

සැකකරු, අත්අඩංගුවට ගැනීමෙන් පසු නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ආරක්ෂක සේවයේ නියුතු වයස අවුරුදු 44ක පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *