කාන්තාවන් දෙදෙනෙක් එක්ක විහාරාධිපති හිමිනම ට්‍රිප් එකක් ගිහින් දායකයින්ට මාට්ටු

  • By editor
  • January 31, 2024
  • 0
  • 74 Views

කාන්තාවන් තිදෙනෙක් සමග විහාරාධිපති හිමිනමක් ගිහි ඇඳුමෙන් විනෝද චාරිකාවක් ගොස් සිටිදී දායක සභාවේ පිරිසකගේ අතටම හසු වී තිබෙන පුවතක් වාර්තා වේ.

අනතුරුව එම පිරිස විහාරස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවීමෙන් විහාරාධිපති හිමියන් පන්සලෙන් පැනගොස් ඇති බව වාර්තා වේ.

හිමිනම ඇතුළු කාන්තාවන් දෙදෙනා විනෝද චාරිකාව ගොස් ඇත්තේ ලුණුගම්වෙහෙර තිස්සමහරාම කතරගම ප්‍රදේශවලය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *