කාන්තාවන් දෙසීයකට අධික පිරිසක් සියදිවි නසාගෙන – ගාමිණී වලේබොඩ

  • By editor
  • January 13, 2024
  • 0
  • 80 Views

ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකවූපවුල් වල කාන්තාවන් දෙසීයකට වැඩි පිරිසක් පසුගිය වසර තුනේදී සියදිවි හානි කරගෙන ඇති බවට තොරතුරු වාර්තාවන්නේ යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා සදහන් කළේය.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පළකළේය.

“තත්වය මේක නම් මේකද අපි හදපු ආර්ථිකය” යැයිද ඔහු වැඩිදුරටත් සදහන් කළේය

මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ මූල්‍ය ණය ප්‍රශ්නය පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ විවාදයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *