කැනඩාවේ ශ්‍රී ලාංකිකයින් 06 ක් ඝාතනය කරයි – අත්අඩංගුවට ගත් සැකකරු ශ්‍රී ලාංකිකයෙක්

  • By editor
  • March 8, 2024
  • 0
  • 98 Views

කැනඩාවේ ඔටාවාහි පදිංචිව සිටි එකම පවුලේ ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමකින් මෙම ඝාතනයන් සිදුවුනු බව මුලින් පොලිසිය සඳහන් කළද පසුව හෙළි වී ඇත්තේ එය තියුණු ආයුධයකින් සිදුකරන ලද ඝාතන බවය.

35 හැවිරිදි කාන්තාවක් හා ඇගේ දරුවන් සිවු දෙනා සහ එම නිවසේ ජීවත් වූ තවත් 40වෙනි පුද්ගලයෙකු සිදුවීමෙන් මියගොස් ඇති අතර දරුවන්ගේ පියා බරපතල තුවාල සහිතව රෝහල්ගත කර ඇත.

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුත් දහනව හැවිරි දේ පසුවන කැනඩාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *