කැළණි විශ්විද්‍යාල ගැටුමේ ඇත්තම කතාව සිසුන් හෙළි කරයි 

  • By editor
  • December 5, 2023
  • 0
  • 76 Views

කැළණිය විශ්විද්‍යාලයේ ආරක්ෂක නිළධාරියෙකු හා සිසුන් අතර ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වයට හේතුව එම විශ්ව විද්‍යාලයේ සිසුවකුගේ මවකට අදාල නිලධාරියා විසින් ලිංගික බලහත්කාරකමක් කිරීම බව සිසුන් චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් නිසි පරිදි පරීක්ෂණ සිදු නොකරන අතර එම පරීක්ෂණ යට ගැසීමට සරසවියේ පාලන අධිකාරිය කටයුතු කරමින් සිටින බවට සිසුන් වැඩිදුරටත් චෝදනා කරයි.

එම සිදුවීම යට ගැසීමේ අරමුණෙන් සරසවිය වසා දැමීමට කටයුතු කිරීම පිළිබඳ විරෝධය පළ කරන බව ද ඔවුහු කියා සිටිති.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ මුදාහරිමින් ඔවුන් මෙම අදහස් පළකරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *