කිඹුලාවල වීදී ආහාර වෙළෙඳසැල් ඉවතට

  • By editor
  • August 22, 2023
  • 0
  • 270 Views

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කිඹුලාවෙල මාර්ගය දෙපස ඉදිකර ඇති වීදි ආහාර අලෙවිසැල් සති දෙකක් ඇතුළත ඉවත් කරගන්නා ලෙස එම ව්‍යාපාරිකයන්ට නියම කරඇති බව වාර්තා වේ.

එම වෙළෙඳසැල් හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධාවක් බව ඔවුන් පෙන්වා දී ඇත.

එසේම එම ප‍්‍රදේශයේ බහුලව රිය අනතුරු සිදුවන බවට පැමිණිලි ලැබී ඇතැයිද එම අධිකාරිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *