කුමාර වෙල්ගමට ගුටි පූජාවක්

  • By editor
  • August 3, 2023
  • 0
  • 186 Views

පුද්ගලයෙක් සමග ඇති වූ බහින්බස් වීමක් අතරතුර හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට අද පෙරවරුවේ මතුගම නගරයේ දී එම පුද්ගලයා පහරදී ඇති බව වාර්තා වේ.

මතුගම නගරයේ එළවළු වෙළෙඳහලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් දුරදිග යාමෙන් පසු මන්ත්‍රීවරයා මෙලෙස පහරකෑමට ලක්ව තිබේ.

වෙල්ගම මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදුන් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *