පුද්ගලයෙක් සමග ඇති වූ බහින්බස් වීමක් අතරතුර හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට අද පෙරවරුවේ මතුගම නගරයේ දී එම පුද්ගලයා පහරදී ඇති බව වාර්තා වේ.
මතුගම නගරයේ එළවළු වෙළෙඳහලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් දුරදිග යාමෙන් පසු මන්ත්‍රීවරයා මෙලෙස පහරකෑමට ලක්ව තිබේ.
වෙල්ගම මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදුන් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.