කුලී බස්රථ පොහොට්ටු රැස්වීමට පොල්ල තියලා

  • By editor
  • December 15, 2023
  • 0
  • 154 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන සම්මේලනය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඒ සඳහා රට පුරා සිටින පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් කොළඹට පැමිණෙමින් සිටිති.

මේ අතර ඇතැම් බස් රථ හිමියන් මෙම සමුළුව සඳහා කුලී පදනමට තම රථ ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ පසුගිය 2022 මාසයේදී මෙරට ඇතිවූ අරගලයේදී බස් රථ කිහිපයකට සිදු වූ අලාභ හානිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *