කෙත්තාරාමේ ක්‍රීඩා පුහුණුකරුවන් පොරකති – මහේල දරුණු වෙයි

  • By editor
  • November 24, 2023
  • 0
  • 73 Views

කෙත්තාරම ක‍්‍රීඩා පිටියේ උසස් දක්ෂතා අංශයේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන්ගේ හමුවක් පැවැත්විණි.

එම හමුවේ දී පුහුණුකරුවන් අතර ඉතා උණුසුම් වාද විවාද පැවති බව ආරංචි මාර්ග සදහන් කරයි.

එසේම මෙහිදී පුහුණු කරුවන් අතර ද කණ්ඩායම් බෙදී ලෝක කුසලාන පරාජය ගැන එකිනෙකාට චෝදනා කර ගෙන තිබේ. එහිදී පුහුණු කරුවන් දෙදෙනෙකු අතර බහින්බස් වීමක් උග්‍ර අතට පත්ව ඇත.

අවසානයේදී පුහුණු උපදේශක මහේල ජයවර්ධන පුහුණුකරුවන් ඇතුළු සියලු දෙනාට උස් හඩින් බැණ වැදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *