කෙහෙලියගෙ  නිවසට මල් වඩමක් – (වීඩියෝ දර්ශන සහිතයි )

  • By editor
  • January 1, 2024
  • 0
  • 154 Views

ජනවාරි පලවෙනිදා උදෑසනම මල් වඩමක් රැගෙන ඇමති කෙහෙලිය රඹුක්වැල්ල හමුවීමට වෛද්‍ය චමල් සංජීව මහතා ගොස් තිබෙන බව වාර්තා වේ.

කෙසේනමුත් එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ නිවස අසල උණුසුම් තත්ත්වයක් ද ඇති වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *