කෙහෙළියගෙන් හෙළිදරව්වක්

  • By editor
  • July 5, 2023
  • 0
  • 80 Views

ඖෂධ නියාමන අධිකාරියේ කලක් තිස්සේ අරක්ගෙන සිටි පිරිසක් ලිපිගොනු අවුරුදු පහ හය පල් කිරීම නිසා ඖෂධ මිල වැඩි වීමට හේතුව බව අමාත්‍ය කෙහෙළිය රඹුක්‌වැල්ල සදහන් කර තිබේm

එමෙන්ම අධිකාරියෙන් මෑතකදී ඉවත් කළ වෛද්‍ය විශේෂඥයකු පසුගිය දවසක නැවතත් එහි පැමිණ එකෙක් හිරේ යවලා හරි මැරෙන්න කලින් ලොකු පුටුවෙ වාඩි වන බව පවසා තර්ජනය කර ගොස් ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පාර්ලිමේන්තුවේදී අද (5) හෙළිකර තිබේ.

එම නිසා අධිකාරියෙන් ඉවත් කළ පසු ඒ විශේෂඥයා ආයතනයට විරුද්ධව කැරලි ගසමින් රට වටා යන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *