කෙහෙළියගෙන් CID ය ප්‍රශ්න කෙරේ

  • By editor
  • December 26, 2023
  • 0
  • 77 Views

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනිග්ලොබින් එන්නත් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාස විසින් හිටපු සෞඛ්‍ය අමාත්‍යයක් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ පිහිටි ඒ මහතාගේ නිවසට ගොස් මේ ආකාරයෙන් ප්‍රශ්න කිරීම සිදුකළ බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *