කෙහෙළියට පසුපෙළ මන්ත්‍රීවරුන් පස්ස හරවයි

  • By editor
  • September 7, 2023
  • 0
  • 319 Views

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පාර්ලිමේන්තුවේදී මේ දිනවල විවාද කෙරෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කිරීමට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

එම මන්ත්‍රීවරුන් පසුගිය දින කිහිපයේ රැස්වී මේ ගැන සාකච්චා කර ඇති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

දැවෙන ප්‍රශ්න විශාල ප්‍රමාණයක් ග්‍රාමීය රෝහල්වල පවතින බැවින් එය කෙසේ හෝ විසඳා ගතයුතු අතර යම් ලෙසකින් විශ්වාසභංගයට විරුද්ධ වීමටනම් එම ගැටළු ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හමුවී විසඳා ගත යුතු බවද ඔවුන් මෙහිදී සාකච්චා කර ඇතැයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *