කෙහෙළියට වැඩ වරදින ලකුණු – පරීක්ෂණ පොලිස් කොමිසමෙන්

  • By editor
  • December 18, 2023
  • 0
  • 104 Views

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිලදී ගැනීමට අදාලව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත ඇතුළු පුද්ගලයන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම හරහා පොලිස් පොලිස් ආඥා පනත උල්ලංඝනය කර ඇතැයි පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදී තිබේ.

සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත පොලිස් කොමිසම විසින් මේ පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.

මෙම එන්නත් මිලදීගැනීමේ සිදුවීමට සම්බන්ධ සියලූම සැකකරුවන් තරාතිරම නොබලා වහා අත්අඩංගුවට ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක්ද නිකුත් කර තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *