කෙහෙළිය ඇප ගන්න පොරකයි – මහාධිකරණයට ඇප අයදුම්පතක්

  • By editor
  • March 15, 2024
  • 0
  • 70 Views

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහධිකරණයට ඇප අයදුම්පතක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධ නඩුව ඊයේ මාළිගකන්ද අධිකරණයේ පැවැත්වූ අතර එහිදී ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව අවසන් වනතෙක් සැකකරුවන්ට ඇප ලබා නොදෙන බවට සදහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *