කෙහෙළිය, දිලුම් , අනුරාධ බැසිල්ව මගහරී

  • By editor
  • July 14, 2023
  • 0
  • 82 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් සැලසුම් කිරීමේ සාකච්ඡාවක් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධානීන් සහභාගී කරමින් පවත්වා ඇත.

නමුත් ඒ සදහා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම හා අනුරාධ ජයරත්න සහභාගි නොවී මගහැර තිබේ.

මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ නිවසේදීය.

ඔවුන් එදින සහභාගි නොවීම මත අදාල රැස්වීම එළඹෙන 18 වන දින නැවතත් කොළඹ පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *