කෙහෙළිය පුටුව රැකගන්න සටනක – ඉල්ලා අස්වෙන්න කියලා ඉහලින් දැනුම් දීමක්

  • By editor
  • August 4, 2023
  • 0
  • 162 Views

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සිය ධුරයෙන් අස්වන ලෙස ඉහළින් දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ හේතුවෙන් තමන්ගේ අමාත්‍යධූරය රැක ගන්නට මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

මාධ්‍ය මගින් එල්ලවන චෝදනා අවම කරගන්නට අද දිනයේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටලයක මාධ්‍යවේදීන් සඳහා සාදයක් සූදානම් කර ඇති බවට ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *